GroupLinks Logo
GroupLinks
Back to all groups
I
whatsappgroup★ Featured

Innovation Sri Lanka (Help)

TechnologySri LankaSinhala

Group Information & Bio

යාලුවනේ, පොඩි දැනුවත් කිරීමක්: මේ දවස්වල ගෲප් එකේ ගොඩක් අය එක එක files සහ software share කරනවා මම දැක්කා. මම දාන ඒවා හැර වෙනත් අය දාන දේවල් නිසා ඔයාලගේ device එකට මොකක් හරි හානියක් (Hack වීමක් වගේ) වුනොත් ඒකට මට වගකියන්න බැහැ. ඒ නිසා මොනවා හරි download කරනවා නම් ඒ දාපු කෙනා ගැනයි, file එක ගැනයි හොයලා බලලා වගකීමෙන් පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් වුනොත් ඒ දාපු කෙනා එක්ක කතා කරගන්න. ඒ වගේම තරයේ මතක තබා ගන්න, මේ ගෲප් එකේ කිසිම විදිහකට මාකටින් (marketing) කිරීම, subscriptions විකිණීම හෝ අදාල නොවන ලින්ක් (YouTube subscribers, page follow links, personal marketing, subscription selling ආදිය) share කිරීම සපුරා තහනම්. යම්කිසි කෙනෙක් එහෙම කරොත් කිසිම දැනුම් දීමකින් තොරව සමූහයෙන් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න.

Tags:#Adsense#Innovation#Webdev#IT#Online Bussiness
Sponsored Advertisement

Group Rules & Joining Guidelines

Please read and adhere to the community rules before joining.

Be Respectful

Treat all members with courtesy. No abusive language, harassment, hate speech, or bullying.

No Spam or Unsolicited Ads

Avoid spamming messages, pyramid schemes, unverified referral links, or bulk forwardings.

Stay Relevant & On-Topic

Share content and participate in discussions strictly related to this group's category.

Protect Personal Privacy

Never share sensitive passwords, banking details, OTPs, or private credentials in chat.

Group admins maintain full moderation authority. Violation of group or platform policies may result in immediate ban or removal.
Ready to join?

Click the button below to join Innovation Sri Lanka (Help) directly on whatsapp.

Join via QR Code

Scan with phone camera to join
Safe & Verified Invite Link

Group Overview

Total Views24
Direct Joins / Clicks5
Date Listed8/21/2026
Target RegionSri Lanka
CategoryTechnology
Share Group Link
Spam or broken group?